Land for Sale in Homagama

  • Posted on 26 December 11:02 pm
  • Colombo, Homagama
  • Views 25
  • ID 10002

Rs.1,100,000Negotiable

  • Land Size: 10 Perch
  • Location Address: 157/E, Athurugiriya Rd, Homagama
Description

පහසුකම් වලින් පරිපූර්ණ වු හෝමාගම නගර මධ්‍යයේ සිට කිලෝමීටර් භාගයක් නුදුරින් අතුරුගිරිය පාරේ පදිංචියට සුදුසු නිස්කලංක පරිසරයක පිහිටි සියලුම නීත්‍යානුකූල ලියකියවිලි සහිත පර්චස් 10ක අගනා බිම් කොටසක් ඉතා ඉක්මනින් විකිණීමට තිබේ.

පර්චසය ලක්ෂ 11 සිට.  වැඩිම ඉල්ලුම්කරුට.

පරීක්ෂාවෙන් පසු ගැනුම්කරුවන්ට සාකච්ඡා  කොට මිල ගනන් වෙනස් කර ගත හැකිය.

අමතන්න.

0704041691- චතුර

0777776553-නන්දන

Show More
Chathura5710
Posted by :
Chathura Buddika
Safety Tips for Buyers
  • Meet seller at a public place
  • Check the item before you buy
  • Pay only after collecting the item
Latest Articles