Land for sale in Kotawila, Kamburugamuwa, Matara

  • Posted on 16 February 1:01 pm
  • Matara, Matara
  • Views 225
  • ID 10029

Rs.3,600,000Negotiable

  • Land Size: 8.5 Perch
Description

දිස්ත්‍රික්කය - මාතර

නගරය - කඹුරුගමුව

සුන්දර මාතර දිස්ත්‍රික්කයේ, කඹුරුගමුව, කොටවිල ප්‍රදේශයේ සුන්දර වෙල් යායකට මුහුනලා තිබෙන අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට 🌾

✔ මාතර නව මහ රෝහලට (ලැබීම රෝහල )  2km

✔ උසාවි සංකීර්ණයට 2.5km

✔ ප්‍රසිද්ධ පාසල්, (මාතර සුජාතා විද්‍යාලය, රාහුල විද්‍යාලය.... )

▫️ රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ද,

▫️ බැංකු හා අනෙකුත් සියලු ම නාගරික පහසුකම් සහිත මාතර නගරයට  විනාඩි 15 දුරින්

▫️ කඹුරුගමුව නව පරිපාලන නගරයට ආසන්නයේ

◼️නිරවුල් / පිරිසිදු  ඔප්පු

◼️නළ ජළය සහ තෙකලා විදුලිය

◼️ඉඩමට පිවිසීමට පුළුල් මාර්ග සහිතයි.

◼️නිදහස් සාමකාමි ආරක්ශිත වටපිටාව🍃

පර්චස් 8.5 යි

Show More
Sanjeewa9990
Posted by :
Sanjeewa Dahanayaka
Safety Tips for Buyers
  • Meet seller at a public place
  • Check the item before you buy
  • Pay only after collecting the item
Latest Articles