Annex Room for Rent in Matara

  • Posted on 21 February 11:06 am
  • Matara, Matara
  • Views 24
  • ID 10035

Rs.35,000Negotiable

  • Bed Rooms: 1
  • Bath Rooms: 1
  • Location Address: Elawella Road, Hittatiya, Matara
Description

A fully furnished small annex suitable for a couple available for Rent.

දෙදෙනෙකුට හෝ යුවලකට සුදුසු සියලු නවාතැන් පහසුකම් සහිත කුඩා ඇනෙක්ස් එකක් කුලියට දීමට ඇත.

Suitable even for a single person (if preferred)

තනි පුද්ගලයෙකුට වුනත් සුදුසුයි

Includes: an attached Bathroom, a Kitchen and Varenda

මෙම නිවසට කුස්සියක්, නාන කාමරයක් සහ වැරෙන්ඩා  ඇතුළත් වේ

Annex interior has been recently refurbished and is in mint condition 

සම්පූර්ණයෙන්ම ටයිල්  යොදා මෑතකදී  නවීකරණය කර ඇත (fully tiled house)

A separate single storey small house 

තනි තට්ටුවක වෙනම පිහිටා ඇති කුඩා නිවසකි

Located in- Elawella Road, Hittatiya, Matara

ඇල්වේල්ල පාර, හිත්තැටිය, මාතර

close to the main schools 

(walking distance to rahula college, sujatha vidyalaya)

1.6km to the Galle (Main) Road

4km to the Matara Bus Stand 

700m walking distance to the Akuressa (Highway) Road

දරුවන්ට ටියුශන් යෑමට, පාසල් යෑමට පහසුයි

නිවස අසලම බස් නැවතුමක් පවා ඇත

Ideal for school children and students attending tuition classes

✽ Situated in a very calm and safe environment with a decent neighbourhood.

 නිදහස් සාමකාමී යහපත් පරිසරයක් සහිත වටපිටාවකි.

Suitable for ladies or school children.

නිවස ඉතා ආරක්ෂිත ප්‍රදේශයක පිහිටා ඇත

✽ The house front is facing the Elawella road

නිවස ඉදිරිපස ඇල්වේල්ල  පාරට මුහුණලා ඇත

✽ Having space to park vehicles (වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත)  

A Garage also available if required.

✽ Garden tap can be occupied to wash vehicle (if needed)

වාහනය සේදීමට හැකිය

✽ House is situated in an independent environment surrounded by the garden

 නිවස වටේටම මිදුල ඇත (නිස්කලංක පරිසරයක්)    

ගෙවත්තේ තාවකාලික බෝග වගාකරගත හැක.

✽ The land is completely surrounded by a boundary wall

ඉඩම වටේටම තාප්පයෙන් වටවී ඇත

✽ Having a Separate gate (Private entrance)

වෙනම අතුල්විමට ගෙට්ටුවක් ඇත (පෞද්ගලික පිවිසුමක්)

✽ Land size - Around 10 perches

ඉඩම ප්‍රමාණය -  පර්චස් 10ක් පමන

✽ House total floor area - Approx. 420 sq.ft.

නිවස විශාලත්වය - 420 (වර්ග අඩි)

✽ Inclusive of all furniture & home appliances- 

double bed with mattress, table, chairs, shoe/towel rack, dressing table with mirror, ceiling fan, television, cupboard with iron board, wall-mounted cloths hanger, washing machine, fridge, wall-mounted shelves, pantry table with shelves, sink, gas/rice cookers, electric kettle

සියලුම ගෘහ භාණ්ඩ සහ උපකරණ සහිතයි - 

ඩබල් ඇඳ සහ මෙට්ටය, පුටු, මේස, සපත්තු/තුවා රාක්කයක්, කණ්නාඩි මේසයක්,  සිවිලිම් ෆැන් එක, රූපවාහිනීයක්, අයන් බොඩ් එක සහිත කුඩා ඇදුම් අල්මාරියක්, ඇදුම් එල්ලීමට රාක්කයක්, රෙදි සෝදන යන්ත්රයක්, ශීතකරණයක්, බිත්ති රාක්ක, පැන්ට්‍රි මේසයක්, කිචන් සින්ක් එක,  ගෑස්/රයිස් කුකර්, විදුලි කේතලය

✽ Seperate Electricity and Water meters available

ජලය සහ විදුලි බිල්පත් වෙන වෙනම

✽ 5 months keymoney (security deposit) required

මාස 5ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි

✽ Monthly rent Rs.35,000/-

මාසික කුලිය එක රු.35,000/-

වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න - 0779924063 

please call 0779924063 for more details

Show More
Kusal6959
Posted by :
Kusal Weraniyagoda
Safety Tips for Buyers
  • Meet seller at a public place
  • Check the item before you buy
  • Pay only after collecting the item
Latest Articles