Gampaha City
කුරුණෑගල මාවතගම නගරයේ සිට බරන්දන පාරේ මාවතගම නගරයට m 800 ක් පමණ දුරින්
පර්චස් 16 ක්
පුංචි නිවසක් ද ඇත
විදුලිය සහ නල ජලය
ගේටිටුව දමා ඇත
පොල් ගස් කීපයක් ඇත
සින්නක්කර ඔප්පු
ඉඩම වටා කොන්ක්රීට් බැමිම දමා වැට ගසා ඇත
මිල ලක්ෂ 35 ක් මිල වෙනසක් කරගත හැක
0702793445 whatsapp or normal