Sale for Villa in Galle

  • Posted on 08 December 5:11 pm
  • Galle, Galle
  • Views 172
  • ID 5526

Rs.550

Description

\"💢\" ගාල්ල නගරයට ආසන්නයේ අක්මීමන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ අම්බලන්වත්ත කරාපිට්ය මාර්ගයේ සිට කිලෝමීටරයක් දුරින් පර්චස් 90 සමග මනා ලෙස නඩත්තු කරන ලද මෙම දෙමහල් ව්ලා එක සියලුම ගෘහ භාණ්ඩ සමග ව්කිණීමට ඇත . අපේක්ෂිත වට්නාකම ම්ලියන 55 කි. ( ලක්ෂ 550 ) දේපළ පරික්ෂා කිරීමෙන් පසුව ම්ළ සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .

\"💢\" මනරම් වෙල් යායකින් වටවු දැකුම්කළු මනස්කාන්ත පරිසරය .

\"💢\" ඉඩම වටේ ආරක්ෂක තාප්ප ඉදිකර CCTV කැමරා පද්දතියක් සව්කර ඇත .

\"💢\" සෑම කාමරයක් සදහා වායුසමීකරණ සව්කර ඇත .

\"💢\" කරාපිට්ය රෝහලට 3 km කි.

\"💢\" ගාල්ල ප්‍රධාන නගරයට 4 km කි.

\"💢\" දක්ෂිණ අදිවේගී පිව්සුමට කිලෝමීටර් 3 කි

\"💢\" පුලුල් මාර්ග පහසුකම් .

\"💢\" ව්මසීම් : 0767976552 / 0716811173

Show More
Safety Tips for Buyers
  • Meet seller at a public place
  • Check the item before you buy
  • Pay only after collecting the item
Latest Articles