Upstair House for rent in Ganemulla Kendaliyaddapaluwa

  • Posted on 09 January 6:42 am
  • Gampaha, Ganemulla
  • Views 240
  • ID 6189

Rs.16,000

  • Bed Rooms: 3
  • Bath Rooms: 1
  • Location Address: Kandaliyaddapaluwa,Ganemulla
Description

රාගම කඩවත 327/1 බස් පාරට ආසන්නව උඩු මහල් නිවසක් කුලියට දීමට තිබේ.කැන්දලියද්දපාලුව දන්ගහවෙල ග්‍රාමනිලදාරි වසමෙහි.

නිදන කාමර 3. නාන කාමරය සමග වැසිකිලිය. 1. සාලය. ඉදිරිපස ඉස්තෝප්පුව

විදුලිය , පඩිපෙල , ජලය සමග නල ජලයද වෙනම මීටර්ද වෙන් වශයෙන් ඇත.

මාස 3ක අත්තිකාරම් මුදලද

මාසික කුලිය 16000/=

.වටපැති බිත්ති සහිත ඉඩමද යකඩ ගේට්ටුද.ලිං ජලය නල ජලයට අමතරව නිවෙසෙයි ඇතුල් වන සහ පසු පසින් කැමරාද සවිකොට ඇත.

Show More
Ruchira8768
Posted by :
Ruchira Sanjeewa
Safety Tips for Buyers
  • Meet seller at a public place
  • Check the item before you buy
  • Pay only after collecting the item
Latest Articles