Gampaha City
House for sale in Padukka Bope
පහත මාලය සම්පුර්ණයෙන් වැඩ නිම කරන ලද අංග සම්පුර්ණ නව නිවාස හා තරමක් පැරණි නිවසක්ද සහිතව .
50.10 perches
නිරවුල් ඔප්පු
බැංකු ණය පහසුකම් ලබා ගත හැක .
ජලය , විදුලිය , දුරකතන පහසුකම් සියල්ල ඇත
15\\\' මාර්ගය
125/124 බස් මාර්ගයට 1km දුරින් .
800 m to බෝපේ රාජසිංහ මධ්‍යම මහා විද්‍යාලයට
4.5 km to Padukka City
5.7 km to Meepe City
5.4 km to SLTC