Gampaha City
කුරුණෑගල නුවර පාර මාවතගම නගරයට කලින් 6 කණුව මාරලන්ද පාර මුලින් ලක්ෂ 50 ක් ලබාදි ඉතිරිය ගෙවාන යාමට ලබාදිය හැක සමිපුර්ණ මිල යටින් සදහන් කර ඇත
අලුතින් නිමකල නිවස
දෙමහල් නිවස
උඩ තටිටුව open room බැල්කනිය සහිත ඇටෑච් බාත්රෑම්01
යට තටිටුව
නිදන කාමර 2 ක්
ඇටෑච් බාත්රෑම්01
ගරාජය
ලිං ජලය / විදුලිය සහිත
පර්චස් 17.5
සින්නක්කර ඔප්පු
හොදම අමුද්‍රව්‍ය යොදා සාදා ඇත
ගේටිටුව දමා ඇත
full ටයිල්
finishing roof
මිල ලක්ෂ 98 ක්
මාවතගම නගරයට ඉතාමත් ආසන්නව සහ කුරුණෑගල නගරයට km 6 ක් පමණ
සියලුම පාසල් සාප්පු සංකීර්ණය බැංකු ඉතාමත් ආසන්නව
සමිපුර්ණ විස්තරය දමා ඇත ගැනුම්කරුවන් පමණක් අමතන්න genuine bayar පමණක් අමතන්න 0702793445 whatsapp or normal