Land for sale in Angoda Delghawatta 20 perch

  • Posted on 11 February 8:38 am
  • Colombo, Colombo
  • Views 216
  • ID 7130

Rs.1,850,000Negotiable

  • Land Size: 20 Perch
  • Location Address: Delghawtha Rod Angoda
Description

Lake Crest Residencies නිවාස ආසන්න පිහිටා ඇත

 විදුලිය හා ජාල සැපයුම ඇත.

ඉඩම  පිහිටි ස්ථානයේ පහල කොටසේ නවතම ඉදිකරපු ඇවිදින මංතීරු සහිතයි

ඉඩම  පිවිසෙන මාර්ගය තාර දමා ඉතා හොඳ තත්ත්වයේ ඇත අඩි 10 

IDH උණ රෝහල/ මුල්ලේරියා රෝහලට/පුද්ගලික රෝහල්/ මානසික රෝහල  ඉතාම ආසන්නයි.

කිසිදාක ගංවතුරට යට නොවන ඉඩමකි

සුපිරි වෙළද සල් වලට ඉතාම ආසන්නයිකොළඹ ප්‍රධාන පාසල් වලට පහසුවෙන් ළගා විය හැක..

කොළඹ නාගරික සීමාවට අයත් නගරවලට තදබදයකින් තොරව පහසුවෙන් ළගා විය හැක..

මාලබේ හා බත්තරමුල්ල නගරවලට කිලෝමීටර් 4 යි..

කඩුවෙල නගරයට කිලෝමීටර් 2

තලාහේන නගරයට කිලෝමීටර් 3 යි..

කොස්වත්තට කිලෝමීටර් 2 යි..

රාජගිරියට කිලෝමීටර් 4 යි

වැල්ලම්පිටිය කිලෝමීටර් 3 යි

කොළඹට අවශ්‍ය බස් රථ 4ක් ඉඩම පිහිටි ආසන්නයෙන් යයි - (175 / 150 / 164 / 166)

අංගොඩ නගරයට මීටර් 100 යි

සුපිරි වෙළද සල් වලට Keells / Cargill\\\'s food city  / pizza hut /domenos  ඉතාම ආසන්නයි.

ඉහළ වාණිජ හා නේවාසික ප්‍රදේශයකි

සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි              

                                

20 perch විකිණීමට තිබේ

1per ලක්ෂ 18.5 

Call 0722926093 

No need brokers 

Show More
randika50
Posted by :
randika chamara
Safety Tips for Buyers
  • Meet seller at a public place
  • Check the item before you buy
  • Pay only after collecting the item
Latest Articles