Land for sale in kaduwela junction

  • Posted on 01 March 12:57 pm
  • Colombo, Kaduwela
  • Views 146
  • ID 7713

Contact Us

  • Land Size: 23 Perch
  • Bed Rooms: 02
  • Bath Rooms: 01
  • Location Address: kaduwela
Description

පර්චස් 23යි

නිවස (විසිත්ත කාමරය/නිදන කාමර 2/කෑම කාමරය/මුළුතැන්ගෙය/සෝදන කාමරය/මෝටරය සහිත ළිඳ)

තෙකලා විදුලිය

ජලය (නල සහ ළිඳ)

බැංකු ණය සඳහා අයදුම් කළ හැකිය

කොතලාවල අධිවේගී මාර්ගයට විනාඩි 5යි

හේවාගම අධිවේගී මාර්ගයට විනාඩි 5යි

කඩුවෙල ප්‍රධාන පාරට විනාඩි 5යි

කඩුවෙල නගරයට විනාඩි 7යි

විහාර මාවත

පොල් ගස් 5යි

නිස්කලංක පරිසරය

0752150706 (ප.ව. 2.00 සිට 4.00 දක්වා) අමතන්න

Show More
Safety Tips for Buyers
  • Meet seller at a public place
  • Check the item before you buy
  • Pay only after collecting the item
Latest Articles