39.80 perches of land for sale in Padukka town, Kolaba district More about this source textSource text required for additional translation information

  • Posted on 07 March 3:08 pm
  • Colombo, Padukka
  • Views 112
  • ID 7797

Rs.1,600,000Negotiable

  • Land Size: 39.80 Perch
  • Location Address: padukka
Description

කොළබ දිස්ත්‍රික්කයේ පාදුක්ක නගරයේ පිහිටි පර්චස් 39.80 ඉඩම විකිනීමට

නිදන කාමර 3

සාලේ

Tv ලොබ්

කෑම කාමර

කුස්සිය

අංග සම්පුර්ණ Bathroom

ගරාජ් එක

වාහන 4 එකවර නවතිය හැකි මිදුල

ඉක්මනින් විකිණීමට

අවශ්‍ය නිසා

මාර්ගයට මුහුණලා ඉදිකළ අමතර shop එක හා

නිවස ඔබ‍ට නොමිලේම ලැබෙන අතරම,

ඉඩමේ පොයින්ට් 80 සදහා මුදල් අය නොකෙරේ

Valuation 2021 සදහා තක්සේරුද ලබාගෙන ඇත,

පර්චස් එකක මිල ලක්ෂ16

මිල ගණන් සාකච්චා කරගත හැක.

Rest house එකකට හෝ නිවාස සංකීර්නයකට වඩාත් උචිතයි.

ඔබ‍ට ලැබෙන මෙම අවස්ථා මග නොහැර ගන්න

සෑම බැංකුවක් සදහම

රජයේ හා පුත්ගලික රෝහල්, ෆූඩ් සිටි මෙන්ම දුම්රිය ස්ථානය,

ප්‍රධාන බස් නැවතුම්පල, 

රජයේ ජාතික පාසල් සදහා පයින් එන දුරින්.

දිවයින පුරාවටම දාවනය වන බස් සේවය. 

අදම අමතන්න 0718621195

Show More
Safety Tips for Buyers
  • Meet seller at a public place
  • Check the item before you buy
  • Pay only after collecting the item
Latest Articles