Gampaha City
කෝටි 6.75 කට...
තේ අක්කර 24ක්
0702519071/0702404936
සින්නක්කර අක්කර 24කට ඔප්පු සහිත ඉඩම
තේ අක්කර 21 ක් මාසිකව දළුකිලෝ 7000-8000ත් අතර අස්වැන්නක්
සේවක නිවාස 9ක් ,දැනට ඉදිකරමින් පවතින නව සේවක නිවාස 2ක් සහ වතු හිමියන්ට වෙන්වූ නිවසක්
ඉඩමටම කොන්ක්‍රිට් ඇතිරූ මාර්ගය
ඉඩමේ පොල් පුවක් ගම්මිරිස් කෙසෙල් සහ දුරියන් යන මිශ්‍ර බෝග වගාකර ඇත
මාන සිටුවා ඇති අක්කර 3ක බිම් ප්‍රමාණයක්
ඉඩමට මැදිව ගලායන අඩි 10ක් පලල දොළපාරක්
ජල විදුලි මාර්ග පහසඋකම් සහිත ඉඩම ඉක්මනින් විකිණීමට...