Land for sale in ingiriya...

  • Posted on 23 March 4:21 pm
  • Kalutara, Ingiriya
  • Views 99
  • ID 8381

Rs.170,000Negotiable

Description

මාවක් ඔයට\" මුහුණ ලා මනරම් පරිසරයක පිහිටි නිවාඩු නිවාස සමූහයේ බිම් කොටසක් හිමිකර ගැනීමට ඔබටත් අනගි අවස්ථාවක්.

ඛිමි කොටස් 2 විකිණීමට ඇත.

එක් කොටසක් පර්චස් 23.78.

අනෙක් කොටස පර්චස් 11.

පර්චසයක් 170,000 /=

වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න - 0768633696/077 3600792

*පරිසර හිතකාමී ලෙස (eco brick)නිමකල නිවාස සමූහය.

*මාවක් ඔයට මුහුණලා පිහිටා තිබිම

*මාවක් ඔය පරිහරණය සදහා නිවාස සංකීර්ණයෙන් වෙනම පිවිසුමක්.

*එක් බිම් කොටසක් සුන්දර කදු යායකටත් අනෙක් කොටස මනරම් මාවක් ඔයට මුහුණලා පිහිටා ඇත.

* ජළ විදුලි වතු අලංකරණ පහසුකම්.

* \"මාවක් ඔයට\" මුහුණ ලා මනරම් පරිසරයක පිහිටි නිවාඩු නිවාස සමූහයේ බිම් කොටසක් හිමිකර ගැනීමට ඔබටත් අනගි අවස්ථාවක්

*පරිසර හිතකාමී ලෙස නිමකල නිවාස සමූහය.

*මාවක් ඔයට මුහුණලා පිහිටා තිබිම

*මාවක් ඔය පරිහරණය සදහා නිවාස සංකීර්ණයෙන් වෙනම පිවිසුමක්.

එක් බිම් කොටසක් සුන්දර කදු යායකටත් අනෙක් කොටස මනරම් මාවක් ඔයට මුහුණලා පිහිටා ඇත.

* ජළ විදුලි වතු අලංකරණ පහසුකම්.

*හොරණ නගරය 10 කි.මී

*හොරණ රත්නපුර මාර්ගයට 3 කි.මී

Show More
Safety Tips for Buyers
  • Meet seller at a public place
  • Check the item before you buy
  • Pay only after collecting the item
Latest Articles