Gampaha City
Cultivated Land for sale in Kandy
ගම්පොල - පුපුරැස්ස ප්‍රධාන මාර්ගයේ පන්විලතැන්න නගරයේ සිට 500m ක් පමන දුරකින් ප්‍රධාන පාරට මුහුණලා ලස්සන වටපිටාවක් සහිත හොඳින් නඩත්තු කර ඇති තේ අක්කරයක වගා භුමියක් විකිණීමට ඇත.මුදල් හදිස්සියක් නිසා ඉතා ඉක්මනින් සතියකින් දෙකකින් විකිණීමට අවශ්‍යයයි.
ලක්ෂ 90යි.මිල ගනන් සාකච්ජා කර ගත හැක.
දුරකතන අංකය 0707070092
කබානා හෝ හොටල් එකක් සෑදීම සඳහා ලස්සන වටපිටාවක් ඇත.