Hotels for sale in Kadugannawa

  • Posted on 10 April 9:11 am
  • Kandy, Kandy
  • Views 93
  • ID 9103

Rs.95,000,000

Description

Hotel with Wedding hall for Sale in Kandy, Kadugannawa.

මහනුවර, කඩුගන්නාව වෙඩින් හෝල් එක සමඟ හෝටලයක් විකිණීමට.

 කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට මුහුනලා.

 ඉඩම අක්කර එක හමාරයි (පර්චස් 240 යි)

නවීන ලෙස නිම කරන ලද රෙස්ටුරන්ට් එක (AC කර ඇත).

 නිදන කාමර 6 ක් සමඟ යාබද නාන කාමර 6 යි (අංගසම්පූර්ණ සුඛෝපභෝගී AC කාමර)

 මුළුතැන්ගෙවල් 02 යි

 ගබඩා කාමරය

 බාර් එක

 විශාල පාර්කින් එක

 අමුත්තන් 150 කට සහභාගි විය හැකි වෙඩින් හෝල් එක.

 FL-7, FL-8, FL-11 සහ රා සදහා බලපත්‍ර (බාර් ලයිසන් 04ක්) ලබා ගෙන ඇත.

වර්තමානයේ දෛනිකව හොඳ ආදායම් ලබමින් කරගෙන යන ව්‍යාපාර ස්ථානයක් වන අතර ඉතා වටිනා ආයෝජනයක් වේ.

ඉතා අලංකාර කඳු පන්ති දර්ශනය වන, දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනය යොමු වූ ස්ථානයකී.

මෙම ස්ථානයේ පවතින සියළු ගෘහ භාණ්ඩ, උපකරණ, අයිතම ඇතුළු සියලු දේ සමඟ කෝටි 9.5 (මිලියන 95) කට විකිණීමට. මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

මහනුවර ප්‍රදේශයේ නිවාස විකිණීමට හෝ මිලදී ගැනීමට අමතන්න.

0756608630 - ධනංජය / Call or Whatsapp or Inbox

Show More
Safety Tips for Buyers
  • Meet seller at a public place
  • Check the item before you buy
  • Pay only after collecting the item
Latest Articles