Gampaha City
වාරියපොල කුරුණෑගල( ගලගෙදර ) ප්රදාන මාර්ගය අසළ පර්චස් 72ක නව නිවසක් සමඟ ඉඩමක් විකිණීමට ඇත .
පර්චස් 72යි.
ප්රදාන මාර්ගයට 50m යි.
වාරියපොල නගරයට 3km යි.
ගලගෙදර හංදියේ එමිලිනා හොටෙල් එක අසල
විදුලිය, ලිං ජලය සියලු පහසුකම් වලින් සමන්විතයි .
කාමර 2යි ,සාලය, කුස්සිය , කෑම කාමරය සහිත නව නිවස
පොල්, තැඹිලි , කෙසෙල්, අඹ ගස් ඇත.
සින්නක්කර ඔප්පු
පර්චස් එක ලක්ශ 2.50/=
0779511819 ගැනුම් කරුවන් පමණක් කතා කරන්න .