Land in kaduwela

  • Posted on 02 May 8:22 am
  • Colombo, Kaduwela
  • Views 127
  • ID 9701

Rs.400,000Negotiable

  • Land Size: 15 Perch
  • Location Address: Kaduwela ranala
Description

රනාල Lanka Tile කර්මාන්ත ශාලාවට  යාබදව සින්නක්කර ඔප්පු සහිත, පර්චස් 15 ක ගොඩ ඉඩම විකිණීමට ඇත. 

ඉඩමට එක් පසකින් පිට්ටනියක් ද පිටුපසින් වෙල් යායක් ද ඇත. නිස්කලංක පරිසරය.  වාසයට ඉතා සුදුසුයි. කර්මාන්ත ශාලාවට ඉතා සමීප නිසා ආයෝජන අවස්ථා ද ඇත.

නවගමුව දේවාලයට විනාඩි 10 ක දුර. කඩුවෙල නගරයට විනාඩි 20 ක දුරින්, මාලඹේ slit campus එකට විනාඩි 26ක දුර. 

වැඩි විස්තර සඳහා විමසන්න.

Show More
Pavithra1365
Posted by :
Pavithra Rajapaksha
Safety Tips for Buyers
  • Meet seller at a public place
  • Check the item before you buy
  • Pay only after collecting the item
Latest Articles