Gampaha City
🐞නිට්ටබුව රන්පොකුනුගම නිවාස සන්කිර්නයේ.
🐞නිට්ටබුව නගරයට 02 KM.
🐞රන්පොකුනුගම හන්දියට 500M.
🐞කොලඹ නුවර ප්රධාන බස් මර්ගයට 01KM 500M.
🐞පචස් 07.8
🐞නිදන කාමර 03.
🐞සාලය මුලුතැන්ගෙය bathroom 01.
🐞සින්නකර ඔප්පු පුඋලුල් මර්ග.
🐞 නල ජලය විදුලිය.
🐞 නිවස විකිනීමට ලක්ෂ 89.