Gampaha City
පානදුර, හිරණ බොල්ගොඩ ගඟට යාබදව මනරම් නිස්කලංක පරිසරයක පිහිටි නව දෙමහල් නිවස පදිංචියට හෝ සන්චාරක නිවාඩු නිකේතනයක් ලෙසද පාවිච්චි කල හැක.( අවශ්‍ය නම් නැවත අලුතින් නිදන කාමර වැඩි කරගැනීමට ඉඩ පහසුකම් ඇත)
* නිදන කාමර - 05
* නාන කාමර - 05
* විශාල සාලය
* වාහන 5 නැවතීමට පහසුකම්
* පෑන්ට්‍රිය සමග මුලුතැන්ගෙය
* කෑම කාමරය
* සියලුම දොර ජනේල තේක්ක. ලීයෙන් නිමවා ඇත.
* කැමරා පද්දති.
* රෝලර් ෂටර් ගේට්.
* පානදුර නගරයට 5 Km.
* පිලියන්දල, කැස්බෑවට 6 Km.
* ගැලනිගම අධිවේගී මාර්ගයට 6 Km.
* මිල. 370/= ~ නිරවුල් ඔප්පු.
💰බැංකු ණය ලබාගැනීමට හැකියාව .
(📞ගැනුම්කරුවන් පමනක් අමතන්න)