ව්‍යාපරික දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට ඇත

  • Posted on 23 May 7:35 pm
  • Nuwara Eliya, Hanguranketha
  • Views 77
  • ID 9770

Rs.22,500,000Negotiable

  • Land Size: 3.3 Perch
Description

නුවර - රිකිල්ලගස්කඩ ප්‍රධාන පාරට මුහුනලා මාදන්වල පිහිටා ඇති මෙම වටිනා දෙමහල් ගොඩනැගිල්ල මෙම ව්‍යාපරය සමගවිකිණීමට ඇත. (සියලුම උපකරණ සහ භාණ්ඩ ඇතුලත්ව)මෙය 2021 වර්ෂයේ ගොඩනගන ලද අතර සියලුම construction drawings සහ architectural drawings ඔබට නිරීක්ෂණය කිරීමට හැකමෙම mini supermarket එකෙන් දිනකටරු.100,000 පමණ ආදායමක් ඇති අතර මුදල් හදිස්සියක් නිසා විකිණීමට තීරණය කර ඇතමිල ගණන් සාකච්චා කල හැක.

Show More
Sandeepa6592
Posted by :
Sandeepa Damith Subawickrama
Safety Tips for Buyers
  • Meet seller at a public place
  • Check the item before you buy
  • Pay only after collecting the item
Latest Articles