Gampaha City
පන්නිපිටිය පැලැන්වත්තේන් අගනා නේවාසික ඉඩමක්.
බිම් කොටසම ලක්ෂ 69යි.(මිල ගණන් සාකච්ඡා කර ගත හැක )
පිලියන්දල කොට්ටාව පාරට 200m.(296 බස් පාර)
මහරගම නගරයට විනාඩි 5යි
කොට්ටාව අධිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10යි.
විදුලිය ,නලජලය ඇතුලු සියලුම පහසුකම් සමගින් අඩි 20 පාරට මුහුණලා පිහිටි ඉඩම.