♻️ගම්පහ නගර සීමාවට මායිම්ව ඇති හරි හතරැස් බ්ම් කොටසක් ඉතා ඉක්මනින් විකිනීමට ♻️

  • Posted on 21 September 9:34 am
  • Gampaha, Gampaha
  • Views 38
  • ID 9911

Rs.365,000Negotiable

  • Land Size: 10 Perch
  • Location Address: කරනායකමුල්ල ,දාරලුව,ගම්පහ
Description

♻️ගම්පහ නගර සීමාවට මායිම්ව ඇති හරි හතරැස් බ්ම් කොටසක් ඉතා ඉක්මනින් විකිනීමට ♻️


🔅🔅ගම්පහ නයරයට 3.5 KM දුරින් දාරලුව දුම්රිය ස්තානයට 800M දුරින්,නුවර කොලඹ ප්‍රදාන පාරට 3Km දුරින් හා නවනුවර අදිවේගී මාර්ගය පෙනෙන මානයේ  කාපට් මාර්ග පිවිසුම් සහිතව පිහිටි අගනා,පදින්චියට ඉතා සුදුසු පරිසරයක් ඇතිකරනායක මුල්ල ග්‍රාමීය පරිසරයක පිහිටි හරි හතරැස් බිම් කොටස ඉතා ඉක්මනින් විකිනීමට ඇත.🔆🔆


✅🚸ලගම ඇති පාසලට දුර - 1km

✅🚃දාරලුව දුම්රිය ස්තානයට දුර - 800M

✅🚃ගම්පහ දුම්රිය ස්තානයට දුර -3KM

✅🚘ලගම ඉන්දන පිරව්ම් හලට ඇති දුර - 1.5KM

✅🔰අලුත ඉදිවන නුවර කොලඹ අදිවේගී පිවිසුමට ඇති දුර - 3.5 KM


🔆ඉඩමේ ප්‍රමානය - 10 Perch

🔆සදහන් මිල - 3.65k per perch (price can be negotiable after inspection)


♻️♻️වැඩි විස්තර සදහා පහත සදහන් දුරකතන අංක වලට අමතන්න♻️♻️


TP. +94783275229 ( Upananda)

TP. +94771813575 (Ramesh)

Show More
rvkumanayake420
Posted by :
Ramesh Vimukthi
Safety Tips for Buyers
  • Meet seller at a public place
  • Check the item before you buy
  • Pay only after collecting the item
Latest Articles