Valuble House with a Land is for SALE in HOMAGAMA!

  • Posted on 15 December 6:26 pm
  • Colombo, Homagama
  • Views 32
  • ID 9997

Rs.15,500,000Negotiable

  • Land Size: 12.5 Perch
  • Bed Rooms: 3
  • Bath Rooms: 1
  • Location Address: Munasinghegama, Homagama
Description

හෝමාගම අංග සම්පූර්ණ නිවසක් සමග පර්චස් 12.5ක ඉඩම විකිණීමට.

● විශාල නිදන කාමර -3

● Attached Bathroom -1

● සාලය

● මුළුතැන්ගෙය

● කෑම කාමරය

● නිවසේ බිම ටයිල් අතුරා ඇත.

● නල ජලය සහ ලිං ජලය 2කම ඇත.

● නිවාස වට තාප්පය සහ ගේට්ටුව යොදා ඇත.

● පිරිසිදු ඔප්පුව

● නිවසට යාබද ඇනේක්සිය, මුළුතැන්ගෙය සහ පිටත වැසිකිළිය (මාසිකව රු. 20,000/- කට කුලියට දිය හැක.)

● සන්සුන් නිස්කලංක පරිසරය

● 128 බස් මාර්ගයට දුර 100m

● හෝමාගම නගරයට 2.1km

●  දියගම හන්දියට 2km

● හෝමාගම රෝහලට 2.7km

● මාකුඹුර අධිවේගී පිවිසුමට 4.7km

●  කොට්ටාව නගරයට 5.5km

● මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 5.2km

වැඩි විස්තර සදහා දුරකථන : 0716006251/ 0778380574

**විකුණුම් මිල ලක්ෂ 155. (මිල සාකච්ඡා කල හැක.)

Show More
Shiran5224
Posted by :
Shiran Lokuliyanage
Safety Tips for Buyers
  • Meet seller at a public place
  • Check the item before you buy
  • Pay only after collecting the item
Latest Articles