Lands for sale in Peradeniya

  • Posted on 29 April 11:55 am
  • Kandy, Kandy
  • Views 150
  • ID 9671

Rs.16,300,000

  • Land Size: 16.3 Perch
  • Location Address: Peradeniya
Description

Lands for sale in Peradeniya

මහනුවර පේරාදෙණියේ වටිනා ඉඩමක්!

පේරාදෙණිය පාලමට 1.5 km දුරින්

පේරාදෙණිය දුම්රිය ස්ථානයට 500 මීටර් දුරින්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඉතා ආසන්නයේ

පේරාදෙණිය නගරයේ රෝහල්, බැන්කු, සුපිරි වෙළදසල් හා සියලු පහසුකම් සහිතව

ප්‍රධාන මාර්ගයට යාබදව

පර්චස් 16.3 ක ඉඩම

නිස්කලන්ක පරිසරයක

හන්තාන කදුවැටියේ මනරම් දර්ශන සහිත

වටිනා මහෝගනී වගාවක් සහිතව

නිරවුල් ඔප්පු හා

නිවසක් සෑදීම සදහා යෝග්‍යතා සහතිකය සමග

පර්චසයක් රුපියල් 1,000,000 කට

සාකච්චා කළ හැක

බ්‍රෝකර් වරුන් අනවශ්‍ය ය.

දුරකථන: 0712840591

Show More
Safety Tips for Buyers
  • Meet seller at a public place
  • Check the item before you buy
  • Pay only after collecting the item
Latest Articles