Land for sale

  • Posted on 30 April 8:24 pm
  • Kandy, Akurana
  • Views 165
  • ID 9689

Rs.145,000Negotiable

  • Land Size: 160 Perch
  • Location Address: 318/8,dunuwila rd,doragamuwa
Description

වත්තේගම, අකුරණ පාරට මුහුණලා ඇති

නිස්කලංක ස්වභාවික වටපිටාවක් සහිත

ජලය, විදුලිය, දුරකථන හා Wi-Fi පහසුකම් ඇති අගනා බිම් කොටසකි.

නිරවුල් ඔප්පු සහිතයි.

මහනුවර නගරයට කිලෝමීටර් 12යි.

අකුරණ නගරයට කිලෝමීටර් 5යි.

බස් මාර්ගය: 609 පාර, අකුරණ පාර

මිල: පර්චසයක් රු.145 000/-

ඉඩම් ස්ථානය: වත්තේගම පාර, අකුරණ.

මිල සාකච්ඡා කර ගත හැක. සැබෑ ගැනුම්කරුවන් පමණි.

වැඩි විස්තර සඳහා අමතන්න:

ජයරත්න බණ්ඩාර මහතා

0718446742

Show More
Pubuduni9462
Posted by :
Pubuduni Mahagedara
Safety Tips for Buyers
  • Meet seller at a public place
  • Check the item before you buy
  • Pay only after collecting the item
Latest Articles